to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වස වසං වසක වසට වසන වසබ වසම වසල වස් වසි වසී වසු
selected terms: 22 page 1 of 2
1. වස
වර්ෂය අවුරුද්ද; වයස; වර්ෂා කාලය; වංශය; වංශවාදය; බටලී නලාව; උණ ලීය; මු දුන් යට ලීය උ කොඳු ඇටය ඌ වාසය කිරීම; වස් විසීම සෘ අශූචි; වර්චස් සෲ විෂ සහිත බව; විෂ සහිත දෙය'
2. වසංගතය
බෝවෙමින් වේගයෙන් පැතිර යන රෝගය; ජනපද රෝගය
3. වසක්
වසන්ත සෘතුව; බක් වෙසක් දෙමස
4. වසට
පිට මැද දිගට තිබෙන ඇට පේළිය; වංශාස්ථිය; බෙටි
5. වසනවා
වාසය කරනවා
6. වසන්ත
බොහෝ ගස් කොළන් දලුලන්නට හෝ මල් පිපෙන්නට පටන් ගන්නා කාලය; බස් වෙසක් මාස දෙකට අයත් කාලය; ; කෙනෙකුගේ ජීවිතයේ හොඳ කාලය; යෞවනය'
7. වසබ රැ වසභ
වෘක්ෂලතා; ශ්‍රී ලංකාවේ විසූ රජ කෙනෙක්
8. වසම
ගම්මුළැදෑනියෙකුගේ රාජකාරි ප්‍රදේශය
9. වසමඟ
වර්චස් මාර්ගය; අධෝ මාර්ගය
10. වසලයා
සැඩොලා; චණ්ඩාලයා; කුලහීනයා; වහලා
11. වස් කුළල්
වංශ වාද්‍යයා; බට නළාව
12. වස් දණ්ඩ
වංශවාද්‍යය; බට නළාව
13. වස්ත්‍රය
සිරුර වසන ඇඳුම; රෙද්ද
14. වස්තු
ධනය; චරිත කථාව; චක්ෂුරාදී ඉන්ද්‍රිය; වසන තැන; වත්ත
15. වස්තු කාමය
වස්තුවට ඇති දැඩි ආශාව
16. වස්වත්
වශවර්ති බ
17. වස්වර රැ වස්මොර
හදිසියේ සිහි නැති වී වැටෙන රෝගයක්; අපස්මාරය
18. වසිනවා රැ වසනවා
වර්ෂනය කරනවා; වැසි වැටෙනවා
19. වසී
වශී බ
20. වසු
ළපටි රැ තරුණ; සිවුපාවා; වස්සා; ; ධනය; රක්තය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword