to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. වහනවා
ආවරණය කරනවා
2. වහන්
පයෙහිලන සපත්තු සෙරෙප්පු ආදිය; උපාහන; පාවහන්
3. වහර
ව්‍යවහාරය; වර්ෂාව; වර්ෂාකාලය; උපකාරය; වහල
4. වහරනවා
ව්‍යවහාර කරනවා
5. වහරනුසෙරෙන්
ව්‍යවහාර අනුසාරයෙන්
6. වහරිනවා
වැහැරී යනවා
7. වහරේ
වර්ෂණය; වැස්ස
8. වහලය
පියස්ස; ඡදතය
9. වහල් රැ වාල්
උපකාරී තැනැත්තා; මෙහෙකරුවා; ගැත්තා යයයයයයයයයය; නැති
10. වහස්
මඳ සිනාව; අඩබැල්ම; උපහාසය; කවටකම; අපහාසය
11. වහස් බැලුම්
මඳ සිනා සහිත බැලීම
12. වහළ
වැහැරුණු
13. වහ්නිය
අග්නිය; ගින්න
14. වහිරින්ද්‍රිය
බහිරින්ද්‍රිය බ