to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
ව්‍
selected terms: 46 page 1 of 3
1. ව්‍යංගය
කියමනක ව්‍යඤජනා ශක්තියෙන් ලැබෙන අර්ථය; වක්‍ර ලෙෂ කියන ලද්ද (වි) වචනාර්ථයෙන් නොව ඒ අනුසාරයෙන් අවබෝධවන'
2. ව්‍යංජන
ව්‍යඤජනා ශක්ති බ
3. ව්‍යංජිත
කෙළින් නොපැවසූ නමුදු පැහැදී කරන ලද සත්‍යය ඇති
4. ව්‍යක්ත
ව්‍යංග්‍යයෙන් නොකියා පැහැදිළිව ප්‍රකාශ කළ
5. ව්‍යකෘත
යෙදුණ
6. ව්‍යග්‍රා
ඒකාග්‍ර නොවූ; කලබල සහිත
7. ව්‍යඤ්ජක
ව්‍යඤජනාශකාරයෙන් අවබෝධ කරවන
8. ව්‍යඤ්ජන
ව්‍යඤජනා ශක්ති බ
9. ව්‍යඤ්ජනා ශක්ති
වචනාර්්‍ය අනුසාරයෙන් අන්‍ය අර්ථ ඇඟවීමෙහි සමත් බව
10. ව්‍යතික්‍රමය
නියමයක් / ශික්ෂා පදයක් කැඩීම; බලය වැරදි ලෙස භාවිත කිරීම
11. ව්‍යභිචාර
සදාචාර මාර්ගයෙන් පහවීම; වැරදි මඟට පිවිසීම; වැරදි හැසිරීම
12. ව්‍යර්ථ
නිරර්ථක; බල රහිත
13. ව්‍යවහාර
භාවිතය; පාවිච්චිය; පැවැත්ම; වෙළදාම; ගනුදෙනුව; නීතිය; සම්මත චාරි ත්‍රය; නඩුවිසඳීම; කාර්යය'
14. ව්‍යසනය
විපත්තිය; පීඩාව; පරිහානිය
15. ව්‍යාකරණ
භාෂාවේ භාවිතය පිළිබඳ රීති සමූදාය; භාෂා පරිග්‍රහය; ප්‍රකාශය; පැව සීම; විසඳීම'
16. ව්‍යාකූල
අවුල් සහිත; පටලැවුණු; කලබලවූ
17. ව්‍යාඝ්‍රයා
දුඹුරු පාටට හුරු හමෙහි කළු වයිරම් තිබෙන විශාල කොටි වර්ගයක්
18. ව්‍යාජ
ඇති තතු වසා නැත්තක් දැක්වීම; රැවටීම (වි) රැවටිලි සහිත; බොරුකාර
19. ව්‍යාධ
සතුන් දඩයම් කරන්නා; වැද්දා
20. ව්‍යාධි
රෝගය; ආබාධය; ලෙඩය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword