to main page
Sinhala Explanatory Dictionary
selected terms: 67 page 1 of 4
1. වා
වාතය; වර්ෂය; වචනය; පත්තෑයා
2. වාකපොල්ල
වාතාශ්‍රය සඳහා බිත්තියෙහි තබා ඇති සිදුර
3. වාක් රැ වාග්
වදන්; වචන; කථාව (වි) වචන පිළිබඳ
4. වාක්කෝෂය
වචන සංග්‍රහය
5. වාක්චාතූර්යය
කථාවෙහි දක්ෂකම
6. වාක්‍යය
පරිසමාත අර්ථයක් පැවසෙන එකට ගැළපූ පද්‍ය සමූහය; පදයන්ගේ ගැළපීම; භා ෂාවේ සාම්ප්‍රදායික ව්‍යවහාරය; විශේෂ අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා යොදන බස් වහර'
7. වාකැත්ත
වකුටු පිහිය; පොල් පිහිය
8. වාග් විද්‍යාව
වචන හෙවත් භාෂා පිළිබඳ අධ්‍යයනය
9. වාග්නම
නනනනනනනන සිව් පද වෘත්ත විශේෂයක්; වර්ණාලේපය; කාමය
10. වාග්විෂයාන්තය
වචන විෂය ඉක්මවා සිටි; වචනවලින් පැවසිය නොහැකි
11. වාගාඩම්බරය
අහංකාර කියමන
12. වාගීංඹර
වචනයට අධිපති
13. වාචාලයා
වැඩිපුර කථා කරන්නා; කට හැකරයා
14. වාචොද්ගත කරනවා
කට පාඩම් කරනවා
15. වාත පුෂ්ප
පලදාව නොදෙන මල
16. වාත වෘද්ධිය
අණ්ඩ කෝෂය; වාතයෙන් පිරීයෑම අණ්ඩ වාතය
17. වාතය
මහාභූතයන්ගෙන් එකක් වූ සුළඟ; වායුව
18. වාතස්කන්ධය
හුළං කඳ; වායෝ ධාතුව
19. වාත්සලඝය
ඇල්ම; ආදරය; ස්නේහය
20. වාදනය
සංගීත කණ්ඩ වැයීම