to main page
Sinhala Explanatory Dictionary
selected terms: 48 page 1 of 3
1. වැට
ඉනි ආදිය සිටුවා බඳිනු ලබන ආවරණය; පහන; ප්‍රදීපය; ; පහන් ගස; වැටුප; වි ජිනිපත'
2. වැටි
ලණුවක් මෙන් ඇඹරූ දෙය; පහන් තිරය; සුඹුලුව; දරණුව; දිය ගැලීම් ආදිය නව තනු සඳහා පස් ආදියෙන් දිගය දැමූ බැම්ම; ගස් පෙළ හෝ ඉනි පෙළ; තෙලිකූර; පින්සලය උ වෘත්තිය පැවැත්ම; (වි වර්ෂණය කළ; උපස්ථාන කළ; More…
3. වැටි ඝන
චිත්‍රයක් ඇඳීම සඳහා තෙලි කූරෙන් කළ කටු සටහන
4. වැටි තෙල්
පහන් දැල්වීමට ගන්නා තෙල්
5. වැටුප්
ජීවත්වීම සඳහා ගෙවනු ලබන වේතනය; ; පහන; ප්‍රදීපය; පහන් වැටිය
6. වැටුම
පැවැත්ම; ජීවත්වීම; වේතනය; අස්ථාන මණ්ඩපය
7. වැඩ
කර්මාන්තය; මෙහෙය; අභිවෘද්ධිය; දියුණුව; අලංකාර කිරීම
8. වැඩකාරයා
වැඩකරන්නා; මෙහෙකරුවා; දක්ෂයා
9. වැඩි
අධික; බොහෝ; අතිරික්ත; සම්ප්‍රාප්ත වූ; වැඩිමල්; වැඩිමහල්; වැඩි මහල ු; වැඩිමාල (වි) වයසින් වැඩි වූ'
10. වැඩිහිටි
වයසින් මුහුකුරා ගිය; ළමාවිය ඉක්මවූ; වැඩුමල්; වැඩුමහල් (වි) වැ ඩිමල් බ'
11. වැණීම රැ වැනුම
වර්ණනා කිරීම
12. වැදලි
තීරුව; කැබැල්ල; පටලය; (මී) වදය
13. වැදැලි
තීරුව; කැබැල්ල; පටලය; (මී) වදය
14. වැදි
වැද්දා ව්‍යාධයා; සතුන් දඩයම් කරන්නා; වනචාරියා; පුළුන්දයා; වන්දිභට්ට යා; කැලෑබද පෙදෙස්වල ජීවත්වන ආදිවාසී ගෝත්‍රයක්'
15. වැනි
බඳු; සමාන
16. වැනිලින්
වැනිලා කරල්වල තිබෙන සුවඳ ද්‍රව්‍යය
17. වැඳි
වන්දි භට්ටයා; වද ස්ත්‍රිය (වි) වැන්දා වූ
18. වැපසමනය
සන්සිඳීම; ව්‍යුවිසමනය
19. වැම්වෙනවා
වැගිරෙනවා; ගලනවා; වැටෙනවා
20. වැය
වියදම; ව්‍යය