to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වෑ වෑ වෑත වෑප වෑය වෑව
selected terms: 9 page 1 of 1
1. වෑ
වෑය; වාසිය; කත් යයයයයයයයය
2. වෑ කණ්ඩිය
වැවක් ඉදිකරනු පිණිස ගොඩ නැගූ දිඟ පස් වැටිය
3. වෑත්තකම
(නා පුරසාරම; අති පණ්ඩිතකම; ව්‍යක්ත භාවය
4. වෑපාද
ව්‍යාපාදය; නපුරු අදහස; දෝහී අදහස
5. වෑපාර
ව්‍යාපාරය; වෙළදාම; ගනුදෙනුව; කටයුත්ත; වෙළෙන්දා
6. වෑයම
ව්‍යායාමය; උත්සාහය; ප්‍රයත්නය
7. වෑයා
වෑ බ
8. වෑවරය
ලොඳ ඇති ළපටි පොල් ගෙඩිය; කුරුම්බා ගෙඩිය
9. වෑවෙනවා
විඳ දරා ගන්නවා; උසුලනවා; ඉවසනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword