to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
විං වික විග විච විජ විඥ විට විඩ විත විද විධ වින විප විභ විම විය විර විල විව විශ විෂ විස විහ
selected terms: 308 page 1 of 16
1. විංකලය
කම්හල; පට්ටලය; ; බයිසිකල් වැඩපොළ
2. විංචිය
යට ඇති දේවල් උඩට ඔසොවා ගනු පිණිස අතින් කරකවන දොඹකරය; දබරය
3. විංශති
විස්ස; අවුරුදු විස්සක කාල පරච්ඡේදය
4. විකට
විහිළුකාරයා (වි) විහිළු ගති ඇති හිනා උපදවන
5. විකට චිත්‍රය
සිනහ උපදවන චිත්‍රය
6. විකනවා
හපනවා
7. විකරණ
ව්‍යාකරණයෙහි ධාතු ප්‍රකෘති හා (විභක්ති)ප්‍රත්‍යය යන දෙක අතර යෙදෙන ප්‍රත්‍යය විශේෂයක්; මද වෙනස්වීම'
8. විකර්ෂණ
පිටතට තල්ලු කිරීම
9. විකල
වෙනස්වූ; දුර්වලවූ; හීනවූ
10. විකල්
වෙනස්වූ; දුර්වල වූ (නාප්‍ර) විකාලය; හිරු අවරට යෑමෙන් පසු කාලය
11. විකල්‍ය
විවිධ කාලත්‍රය; ප්‍රභේද කීපයකින් එකක්; අවිනිශ්චිත බව
12. විකශනය රැ විකසනය
පුබුදුවීම; පිපීම; විහිදීම; පැතිරීම
13. වික්ෂේපය
විසිරීම; සිතෙහි අවුල්බව; විසි කිරීම; භය
14. වික්ෂේභය
කැලඹීම; සිත් අවුල
15. වික්ෂෝපය
චංචලය; බිය; දුක
16. විකාරය
ස්වාභාවික ගතියෙන් තොර වීම; වෙනස් බවක් ඇති වීම
17. විකාලය
විරුද්ධ කාලය; හිරු මුදුන්වීමෙන් හෙවත් මද්දහනෙන් පසු කාලය
18. විකාශය
පිපීම; ප්‍රබෝධය; පැතිරීම; ක්‍රමයෙන් වෙනස්වීම; පරිණාමය
19. විකාශය
වැනසීම
20. විකාසය
පිපීම; ප්‍රබෝධය; පැතිරීම; ක්‍රමයෙන් වෙනස්වීම; පරිණාමය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword