to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වී වීක වීණ වීත වීථ වීද වීර වීස
selected terms: 11 page 1 of 1
1. වී
ගොයම් ගසෙන් ලැබෙන ධාන්‍ය විශේෂය; ව්‍රීහි; පක්ෂියා; වියගහ; (ක්‍රි) වෙන වා යන්නෙහි අතීත ඒකවචන රූපය'
2. වීක්ෂණය
බැලීම; පරීක්ෂා කිරීම
3. වීණා
තත් සහිත සංගීත භාණ්ඩයක්
4. වීත
පහවූ; දුරුකළ
5. වීථි
වීදිය; පඞතිය; පේළිය; තොවිල්වලදී සාදනු ලබන මැස්ස
6. වීදුරු
වැලි මිශ්‍රණයක් විලීන කිරීමෙන් සාදා ගන්නා විනිවිද පෙනෙන ද්‍රව්‍යය ; කදා මිණි'
7. වීර
වීර්යයෙන් යුක්ත තැනැත්තා; දක්ෂ යුධ භටයා
8. වීරඹු
අන්‍යයන්ට අයත් ස්ත්‍රිය
9. වීර්යය
වීර භාවය; නොපසුබට උත්සාහය; ශක්තිය
10. වීරිය
වීර්යය
11. වීසා
කෙනෙකුට වෙනත් රටකට ඇතුළු වීමට දෙන අවසර පත්‍රය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword