to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වෘක වෘත වෘද වෘන වෘශ වෘෂ වෘහ
selected terms: 14 page 1 of 1
1. වෘකයා
සුනබ ගණයට අයත් මාංස භක්ෂක වන මෘගයෙක්
2. වෘක්ෂ ධප
හල්වැනි ගස්වලින් ලැබෙන දුම්මල
3. වෘක්ෂය
ගස; රුක
4. වෘත්ත
චක්‍රය; රවුම; කවය; පැවැත්ම; සසර; චාරිත්‍රය; වතාවත; පද්‍යයක ගුරු ලඝ ු මාත්‍රා නියමය'
5. වෘත්තිය
රැකියාව; ජීවන මාර්ගය; සූත්‍රයක විග්‍රහය
6. වෘතාන්තය
අතීත කථාව
7. වෘද්ධ
වැඩිහිටි; වැඩුණු; මහලු; ජේ්‍ය්ෂ්ඨ; ප්‍රවීණ
8. වෘන්දය
සමූහය; රාශිය
9. වෘශ්චික
ගෝනුස්සා; රාශි 12 න් එකක්
10. වෘෂණ
අණ්ඩ කෝෂය
11. වෘෂභ
ගොනා; ගවයා; ශ්‍රේෂ්ඨයා; රාශි 12 න් එකක්
12. වෘෂලයා
වසලයා; අධම මනුෂ්‍යයා
13. වෘෂ්ථි
වැස්ස
14. වෘහස්පති
බෘහස්පති බ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword