to main page
Sinhala Explanatory Dictionary
selected terms: 36 page 1 of 2
1. වෙක්‍ෂරු
නවනීත; බටර්
2. වෙට්ටම්
නගර ප්‍රකාර ගත කරවූ තොරණ විශේෂයක්
3. වෙඩි රැ වෙඩිලි
තුවක්කුව; ගල් කුහර ආදියෙහි යොදා ගිනි ගැන්වීමෙන් බලවේගයක් නිපදවන රසායනික මිශ්‍රණය; එය පිපිරීමේදී නැගෙන හක්‍ෂ; එම බලවේගයෙන් නිකුත්වන උණ්ඩය'
4. වෙණ
වීණාව
5. වෙණි
පිදුරු ආදියෙන් ඇඹරූ ලණුව; ; වලිගය
6. වෙණු
විෂ්ණු
7. වෙණොදම්
වෙළෙදාම
8. වෙත
සමීපය; වේවැල ◊ වෙනස්වූ; අන්‍යවූ; වෙන්නාවූ
9. වෙද
වෛදයා; වේදය; ඥානය; චතුර්වේදය
10. වෙනස්
අන්‍යවූ; අසමානවූ
11. වෙන්කත
විෂ්ණුගේ භාර්යාව; සිරිකත
12. වෙන්දේසි
ප්‍රසිද්ධියේ ඉහළම ඉල්ලුම් කරුට දීමෙන් කරන වෙළදාම
13. වෙයගබඩ
වේවැලේ අග පිහිටි ළපටි වූ බඩය සහිත කොටස
14. වෙයින්
වේදනාව (ක්‍රිවි) වේගයෙන්
15. වෙර
ශබ්රය; වෛරය; වීර්යය
16. වෙරළ
මුහුද අසබඩ පෙදෙස; සමුද්‍ර තීරය; ජලාශයක හෝ ජල මාර්ගයක තීරය
17. වෙරළු
වෛර්ය මැණික්; එනම් ගස හෝ පලතුර
18. වෙල
කුඹුර; වළාකුළ
19. වෙල්යාය
එක දිගට යාව පිහිටි කුඹුරු සමූහය
20. වෙල්ලංග
වෙල්යායක සිහින්ව ගොඩ බිම දෙසට ගිය කුඹුරු තීරුව