to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. වේ
වේයා; වේවැල්; වීථිය; වේගය; වේදය
2. වේතනික
කුලීකාරයා; පඩියට වැඩ කරන්නා
3. වේතය
වේවැල
4. වේත්‍ර
වේවැල; සෙංකෝලය
5. වේතාල
මළ සිරුරකට අරක්ගත් භූතයා
6. වේද
චතුර්වේදය; විඳීම; අනුභවය; ප්‍රඥාන; දැනීම; ශාස්ත්‍රය; විද්‍යාව
7. වේදයිත
විඳින ලද (නා) විඳින ලද්ද
8. වේදිකා
පැළ; නාට්‍යාදිය සඳහා උස්කොට තැනූ මණ්ඩපය; කරලිය
9. වේනියා
වල්ගය; නඟුට
10. වේයා
තුඹස් බැඳ සමූහව ජීවත්වන කුඩා කෘමියෙක්
11. වේරම්භ වාතය
අහසෙහි යොදුනකින් මත්තෙහි හමතැයි කියන වේගවත් සුළඟක්
12. වේලා
කාලය; සීමාව
13. වේලාපස
නියම කාලයට පළමු කාලය
14. වේශ
වස්ත්‍රාදියෙන් කළ විලාසය; වස්ත්‍රාදියෙන් සැරසීම
15. වේශ්‍යා
වෙසඟන
16. වේෂ
වේශ බ
17. වේසරමා
ගමන් යෑමෙහි දක්ෂයා