to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වෛක වෛච වෛජ වෛත වෛද වෛන වෛය වෛර වෛව වෛශ වෛෂ
selected terms: 16 page 1 of 1
1. වෛකල්පිත
විකල්පයක් සහිත; තෝරා ගැනීමට ඉඩ ඇති
2. වෛචිත්‍රය
විචිත්‍ර භාවය
3. වෛජයන්ත
ශක්‍රයාගේ ප්‍රසාදය; විජයෝත්පාය
4. වෛතාලය
ඉතා උදෑසන කාලය; පාන්දර
5. වෛතුල්‍ය වාද්‍ය
ථේරවාදයෙන් බැහැරවූ බෞද්ධ නිකායක්
6. වෛදග්ධ්‍ය
විදඞ භාවය; චතුරස්‍රය
7. වෛද්‍ය
රෝග නිවාරණය කරන්නා; වෙදා; වෛද්‍ය ශාස්ත්‍රය
8. වෛදික
වේදය පිළිබඳ
9. වෛදූර්ය
වෙරළුවිණි
10. වෛනකේය
ගුරුළා
11. වෛයාකරණ
ව්‍යාකරණඥයා; වියරණ ඇඳුරා
12. වෛර
පලි ගැනිමේ චේතනාව; ක්‍රෝධය
13. වෛවර්ණ
විවිධ වර්ණ ඇති; වෛවාහික (වි) ස්ථානය පිළිබඳ වූ
14. වෛශාරද්‍යය
විශාරද භාවය
15. වෛෂධ්‍ය
විෂමත්වය
16. වෛෂ්ණාව
විෂ්ණු භක්තිකයා (වි) විෂ්ණු භක්තික
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword