About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
වං
වක
වග
වච
වජ
වට
වඩ
වණ
වත
වද
වධ
වන
වඳ
වප
වම
වය
වර
වල
වව
වශ
වස
වහ
වළ
ව්
වා
වැ
වෑ
වි
වී
වු
වූ
වෘ
වෙ
වේ
වෛ
වො
selected terms: 775
1
-
2
-
3
-
4
- .. -
39
-
Next >>
page 1 of 39
1.
වං ඇපල
පාවට්ටා; ආඩතෝඩා
2.
වංචනය
රැවටීම
3.
වංමුතු
කලාඳුරු
4.
වක්කලම
ගඟක නැම්මේ දී සෑදෙන ගැඹුරු තැන
5.
වක්ත්රය
මුහුණ
6.
වක්ෂස්ථලය
පපුවේ මතු පිට පෙදෙස; ළපැත්ත
7.
වක්ෂාස්ථිය
පපු ඇටය
8.
වගතුව
වැඩි දියුණුව; සාර්ථකත්වය
9.
වග්ගුලි වත
වවුල් පැවැත්ම; පිල් මාරු කිරීම; චපල බව
10.
වගාව
වැවිල්ල; ගොවිතැන; වවා තිබෙන දැය
11.
වගු කරනවා
තොරතුරු සංබ්යා වශයෙන් හෝ ප්රමාණ වශයෙන් සටහන් ම’ඟින් දක්වනවා
12.
වච්චනාවි
උග්ර විෂ සහිත අල හටගන්නා ඹෟෂධීය ශාකයක්
13.
වචී පරම
වචනයෙන් පමණක් දක්වන මිතුරුකම ඇති; කී දේ නොකරන
14.
වජ්ර
දියමන්ති; ඉතා තද දැඩි; අශනි ප්රහාරය; ශක්රයාගේ ආයුධය
15.
වජ්ර ඥානය
ඉතා දියුණු නුවණ
16.
වජ්රාමිණිය
බලි ඇදුරන් ආ වැඩීම සඳහා භාවිත කරන මිණිගෙඩි විශේෂයක්
17.
වට
පරිමණ්ඩල; වට ප්රමාණය; ; වටවූ දෙය; ගෝලය; ; පසී ඇටය; දාදු කැටය; ; නුග ගස; වාරය (වි) වටකුරු; ගෝලාකාර'
18.
වට දුක
සසර දුක
19.
වට ප්රමාණය
වටේට ඇති දුර; පරිමිතිය
20.
වටත
අවට; පිටත
1
-
2
-
3
-
4
- .. -
39
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword