to main page
Sinhala Explanatory Dictionary

ශං ශක ශඨ ශත ශන ශප ශබ ශම ශර ශල ශව ශශ ශස ශහ ශ් ශා ශි ශී ශු ශූ ශෘ ශේ ශෛ ශො ශෝ ශෞ
ශක ශකට ශකප ශකර ශකල ශකව ශකස ශක් ශකු
selected terms: 12 page 1 of 1
1. ශක
ශක වර්ෂ ක්‍රමයට වූ පෙර දඹදිව විසූ රජෙක්
2. ශකට
ගැල; කරත්තය
3. ශකපත්‍ර
පියුම්
4. ශකපාක
සියක්වර පිසූ
5. ශකරශ්මි
සූර්යයා
6. ශකල
කැබැල්ල; පොත්ත; පතුර (වි) ශකලිත කැබලි කළ
7. ශකවර්ෂ
අවුරුදු සියය
8. ශකසහස්‍ර
සියක්දහස; ලක්ෂය
9. ශක්ති
බලය; වීර්ය; සාමර්ථය
10. ශක්‍ය
හැකි; සමත්; දක්ෂ
11. ශක්‍ර
සක් දෙව් රජ ◊ සියය
12. ශකුන
කුරුල්ලා; පක්ෂියා; සකලයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword