to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. ශබර
මෙල්චඡයා; වැද්දා
2. ශබල
සමේ පුල්ලි ඇති; කබර සහිත
3. ශබ්ද
හක්‍ෂ; ඝෝෂාව; නාදය; නාම ප්‍රකෘතිය; වචනය
4. ශබ්ද නිෂ්පත්තිය
වචන සෑදුණු ආකාරය
5. ශබ්ද ප්‍රකෘති
විභක්තියක නෙවරනැගුණු; නාමයක මුල් රූපය
6. ශබ්ද මාධූර්යය
හකේ‍ෂහි මිහිරිබව
7. ශබ්ද විද්‍යා
ව්‍යාකරණය
8. ශබ්ද ශක්ති
අර්ථ ප්‍රකාශ කිරීමට වචනවල ඇති බලය
9. ශබ්ද ශාස්ත්‍ර
ව්‍යාකරණය ◊ ශබ්ද විද්‍යාව
10. ශබ්දකෝෂය
භාෂාවක වචන අකාරාදී ක්‍රමයට පෙළගස්වා ඒවායේ අර්ථ නිරුක්ති ආදය සමඟ දක්වන ග්‍රන්ථය'
11. ශබ්දඥ
වියරණ දන්නා තැනැත්තා
12. ශබ්දවේදියා
ශබ්දය අනුව විදිය හැකි ධනූර්ධරයා
13. ශබ්දික
ශබ්ද හා යයයය හදාරන්නා; ව්‍යාකරණ විශාරදයා (වි) ශබ්දය පිළිබඳ සැකසීම