to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ශර
ඊතලය; බටගස් වෙසෙසක්
2. ශරණ
පිහිට; ආරක්ෂාව
3. ශරත්
අවුරුද්දේ ඍතු හතරෙන් හෝ හයෙන් එකක නම; වප් මුල් දෙමස
4. ශරභ
අතිශය වේගයෙන් දිවිය හැකියයි කියන මන:කල්පිත වෘගයෙක්; ඔටුව ෙ; ඇත් නාම් බා'
5. ශර්කරා
හකුරු
6. ශර්වරී
රාත්‍රිය
7. ශරීර
සිරුර; කය; දේහය