to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. ශ්ලක්ෂණ
මෘදු; සිනිදු; සියුම්
2. ශ්ලාසනීය
පැසසිය යුතු
3. ශ්ලාසා
ප්‍රසංසාව; ස්තුතිය
4. ශ්ලීපද
බරවා රෝගය
5. ශ්ලේෂ
වැළද ගැනීම; එකතුවීම
6. ශ්ලේෂම
සෙම
7. ශ්ලේෂ්මාව
ඇදුම රෝගය
8. ශ්ලෝක
සංස්කෘතික පද්‍යය; සිලෝව; ස්තුතිය; ප්‍රසංසාව