to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. ශ්වශ්‍ය
භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ මව; නැන්දා
2. ශ්වශූර
භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පියා; මාම
3. ශ්වශූර්ශ
භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා; මස්සිනා
4. ශ්වසන
ආශ්වාස ප්‍රාස්වාස කිරීම
5. ශ්වාන
බල්ලා
6. ශ්වාස
හුස්ම
7. ශ්වේත
සුදු (නාප්‍ර) සුදුපාට
8. ශ්වේත මණ්ඩල
ඇසේ සුදු ඉංගිරියාව
9. ශ්වේතචඡත්‍ර
සුදු කුඩය; සේසත
10. ශ්වේතාණු
සුදු රුධිරාණුව