to main page
Sinhala Explanatory Dictionary
selected terms: 33 page 1 of 2
1. ශ්‍යයා
ශයනය
2. ශ්‍යාම
නිල් හෝ කළු පැහැය; කොළ පාට; සියම් රට
3. ශ්‍රද්ධා
ඇදහීම; විශ්වාසය
4. ශ්‍රද්ධාලූ
ශ්‍රද්ධාව බොහෝ කොට ඇති; සැදැහැවත්; බැතිමත්
5. ශ්‍රම ශක්තිය
කය වෙහෙසා වැඩ කිරීමට ඇති හැකියාව
6. ශ්‍රමණ
භික්ෂුවරයා; තාපසයා
7. ශ්‍රමය
වෙහෙස මහන්සි වීම; උත්සාහය; වැඩ කිරීම
8. ශ්‍රවණ
ඇසීම; කන; කර්ණය
9. ශ්‍රවණ කඨෝර
කනට අමිහිරි
10. ශ්‍රවණීය
ඇසීමට යෝග්‍ය; කන්කලු; මිහිරි හක්‍ෂැති
11. ශ්‍රවණේන්ද්‍රිය
කරණය; කන
12. ශ්‍රව්‍ය
ඇසිය යුතු; ඇසීම පිළිබඳ
13. ශ්‍රාද්ධ
මතක දාතය (වි) ශ්‍රද්ධාව ඇති
14. ශ්‍රාන්ත
වෙහෙසට පත්
15. ශ්‍රාමණය
ශ්‍රමණ භාවයට යෝග්‍ය
16. ශ්‍රාමණේර
නවක පැවිද්දා; අනුපසමපන්තයා
17. ශ්‍රාවක
අසන්නා; ශිෂ්‍යයා; ගෝලයා
18. ශ්‍රාවිකා
අසන්නී; ශිෂ්‍යාව
19. ශ්‍රැත
අසන ලද දෙය; ශාස්ත්‍රය; උගත් බව (වි) අසන ලද; උගත්
20. ශ්‍රැත බුද්ධ
බොහෝ දේ උකත් ප්‍රාඥයා