to main page
Sinhala Explanatory Dictionary
selected terms: 52 page 1 of 3
1. ශ්මශාන
සුසානය; සොහොන
2. ශ්ලක්ෂණ
මෘදු; සිනිදු; සියුම්
3. ශ්ලාසනීය
පැසසිය යුතු
4. ශ්ලාසා
ප්‍රසංසාව; ස්තුතිය
5. ශ්ලීපද
බරවා රෝගය
6. ශ්ලේෂ
වැළද ගැනීම; එකතුවීම
7. ශ්ලේෂම
සෙම
8. ශ්ලේෂ්මාව
ඇදුම රෝගය
9. ශ්ලෝක
සංස්කෘතික පද්‍යය; සිලෝව; ස්තුතිය; ප්‍රසංසාව
10. ශ්වශ්‍ය
භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ මව; නැන්දා
11. ශ්වශූර
භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පියා; මාම
12. ශ්වශූර්ශ
භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා; මස්සිනා
13. ශ්වසන
ආශ්වාස ප්‍රාස්වාස කිරීම
14. ශ්වාන
බල්ලා
15. ශ්වාස
හුස්ම
16. ශ්වේත
සුදු (නාප්‍ර) සුදුපාට
17. ශ්වේත මණ්ඩල
ඇසේ සුදු ඉංගිරියාව
18. ශ්වේතචඡත්‍ර
සුදු කුඩය; සේසත
19. ශ්වේතාණු
සුදු රුධිරාණුව
20. ශ්‍යයා
ශයනය