to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ශාල
සල්ගස
2. ශාල්මලී
හිඹුල්ගස
3. ශාලා
දිගටි ගෘහය; දිග කාමරය; ශාලාව; හල
4. ශාලි
හැල්වී
5. ශාලිකා
කුඩා ශාලාව; මැදිරිය