to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ශාසන
උපදේශය; අනුශාසනාව; ශාස්තෘවරයකු දෙසූ ප්‍රතිපත්ති මාර්ගය; එහි පැවැත්ම ; හසුන; ලිපිය; පණිවුඩය; සන්දේශය'
2. ශාස්ත
පසසන ලද
3. ශාස්ත්‍ර
උපදේශයට වහල්වන ග්‍රන්ථය හෝ ග්‍රන්ථ සමූහය; විද්‍යාව; ශිල්පය; දැන ුම; ග්‍රහචාරාදිය ඇසුරින් අනාගත ඵලාඵල කීම; ආඥාව; නියමය'
4. ශාස්ත්‍රිකාව
කුඩා පිහිය
5. ශාස්ත්‍රීය
විද්‍යාවට අනුකූල; දැනුමට යයයය; තර්කානුකූල
6. ශාස්තිය
සන්සිඳීම; උපදාව; දුරුවීම; නිවන
7. ශාස්තෘ
අනුශාසනා කරන්නා; ආගම් කර්තෘවරයා