to main page
Sinhala Explanatory Dictionary
selected terms: 27 page 1 of 2
1. ශාංගාල
හිවලා; නරියා
2. ශාඛිකාව
කුඩා ශාබාව; රිකිල්ල
3. ශාන්ත
සන්සුන්; නිවුණු; ඉවසන
4. ශාන්තිකර
සැනසුම ගෙන එන
5. ශාන්තිවාදී
සැනසීම / නිවණ ප්‍රකාශ කරන
6. ශාප
අනර්ථයක් වේවායි පැතීම; හැවිල්ල
7. ශාබා
ගසෙහි අත්ත; ලතාව; ශාස්ත්‍රයක අනුබෙදීම
8. ශායන
නිඳීම; සැතපීම; වැතිර සිටීම; ඇඳ; යහන
9. ශාර්දූල
ව්‍යාඝ්‍රයා
10. ශාර්වරිත්‍ර
චන්ද්‍රයා
11. ශාර්වරී
රාත්‍රිය
12. ශාරිකා
සැළලිහිණියා
13. ශාරීරික
සිරුර පිළිබඳ
14. ශාල
සල්ගස
15. ශාල්මලී
හිඹුල්ගස
16. ශාලා
දිගටි ගෘහය; දිග කාමරය; ශාලාව; හල
17. ශාලි
හැල්වී
18. ශාලිකා
කුඩා ශාලාව; මැදිරිය
19. ශාශවත
හැමකල්හිම පවතින; සදාකාලික (නාප්‍ර) සදාකාලිකය යන අර්ථය
20. ශාශවත වාදය
ආත්මය සදාකාලිකය යන ඉගැන්වීම