to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ශිබණ්ඩි
මොනරා; මයුරයා
2. ශිබර
මුදුන; මස්තකය; කඳුමුදුන; තුඩ
3. ශිබා
මුදුන්; කොණ්ඩය; ; ගිනි දැල්ල; සුමුදුනෙහි ඉතිරිකළ කෙස් රොඳ
4. ශිබාමණි
හිස් මුදුනෙහි පළදන මැණික; ඔටුන්නක් මුදුනතෙහි භාවිතකළ මැණික; සිළු මිණ'