to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ශිල්ප
විද්‍යාව; ශාස්ත්‍රය; කය වෙහෙසා කරන කර්මාන්තය; හස්ත කර්මාන්තාදිය; හ ස්ති අශ්වාදීන් හික්මවීම'
2. ශිලා
ගල් (වි) ගලික් කළ; ගල් පිළිබඳ
3. ශිලා යුගය
පැරණි මිනිසා අවි සහ මෙවලම් සඳහා ගල් පතුරු ආදිය භාවිත කළ යුගය
4. ශිලා ලිපි
ගලෙහි කෙටූ ලිපිය; ගල් සන්නස
5. ශිලා ලේබන
ගලෙහි කෙටූ ලිපිය; ගල් සන්නස