to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. ශිකර
කුඩාදිය බිඳු
2. ශික්ෂා
හික්මීම; හික්මවන ක්‍රමය; එනම් ශාස්ත්‍රය; අක්ෂර ශික්ෂණය
3. ශික්ෂා පද
හික්මිය යුතු කරුණු ඇතුළත්‍ වාක්‍යය
4. ශික්ෂිත
හික්මුණු; ශීලාචාර සම්පන්න; ප්‍රගුණකළ
5. ශිඛී
මොනරා; කුකුළා
6. ශිථිල
බුරුල්; ඉතිල්; ලිහිල්; පහසු
7. ශිබණ්ඩි
මොනරා; මයුරයා
8. ශිබර
මුදුන; මස්තකය; කඳුමුදුන; තුඩ
9. ශිබා
මුදුන්; කොණ්ඩය; ; ගිනි දැල්ල; සුමුදුනෙහි ඉතිරිකළ කෙස් රොඳ
10. ශිබාමණි
හිස් මුදුනෙහි පළදන මැණික; ඔටුන්නක් මුදුනතෙහි භාවිතකළ මැණික; සිළු මිණ'
11. ශිරස්
සෘජුව පිහිටි; ලම්භාකාර (නාප්‍ර) ශීර්ෂය; හිස; සිරස
12. ශිරා
නහරය
13. ශිල්ප
විද්‍යාව; ශාස්ත්‍රය; කය වෙහෙසා කරන කර්මාන්තය; හස්ත කර්මාන්තාදිය; හ ස්ති අශ්වාදීන් හික්මවීම'
14. ශිලා
ගල් (වි) ගලික් කළ; ගල් පිළිබඳ
15. ශිලා යුගය
පැරණි මිනිසා අවි සහ මෙවලම් සඳහා ගල් පතුරු ආදිය භාවිත කළ යුගය
16. ශිලා ලිපි
ගලෙහි කෙටූ ලිපිය; ගල් සන්නස
17. ශිලා ලේබන
ගලෙහි කෙටූ ලිපිය; ගල් සන්නස
18. ශිව
මූර්තියෙන් එකතු වූ මහා දෙවියා; ඊහ්වරයා; ශාන්තිය; සෞභාග්‍යය
19. ශිවිකා
දෝලාව; පල්ලැක්කිය
20. ශිශිර
ශිීත සෘතුව; නවම් මැදින් දෙමස ඇතුළත් කාලය