to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. ශීඝ්‍ර
ඉක්මන්; වේගවත්; කඩිසර
2. ශීත
සිහිල් ගතිය; (වි) උනුසුම් නැති; සිහිල්
3. ශීතල
(වි) සීතල
4. ශීර්ෂ
මහරි ගස හෝ මල ◊ හිස; ඔළුව; මුදුන
5. ශීර්ෂ නාමය
මාතෘකාව
6. ශීර්ෂ පාඨය
මාතෘකාව
7. ශීර්ෂ ස්නානය
හිස පමණක් සෝදා ගැනීම; හිස සහිත සර්වාංගයම සෝදා ගැනීම; නෑම
8. ශීල
ස්වභාවය; ගතිය; ප්‍රාණඝාතාදියෙන් වැළකීමේ ශික්ෂා රැකීම; සුචරිතය; පිළිප ැදීම'