to main page
Sinhala Explanatory Dictionary
selected terms: 20 page 1 of 1
1. ශුක
ගිරවා
2. ශුකල
සුදු පැහැති; පිරිසිදු; පුරපසට අයත් (නාප්‍ර) සුදු පැහැය
3. ශුක්‍ර
සිකුරු ග්‍රහයා; සුරාචාර්යයා; සිකුරාදා; පුරුෂ ශරීරයේ වූ එනම් ධාතුව
4. ශුචි
පිරිසිදු; පවිත්‍ර
5. ශුණ්ඩ
ඇත් හොක්‍ෂ
6. ශුණ්ඩා
ඇත් හොක්‍ෂ
7. ශුද්ධ
පිරිසිදු; නිර්මල ◊ ආගමික සිද්ධස්ථාන සහිත භූමිය
8. ශුද්ධ සිංහලය
අමිශ්‍ර සිංහලය; සංස්කෘත පාලා ආදී අන්‍ය භාෂාවල වචන එලෙසින් ම නොගෙන සිය බසට අනුකූල සේ යොදා ගත් බස; එළු බස'
9. ශුද්ධාන්තය
අන්ත:පුරය; බිසෝ මැඳුර
10. ශුද්ධි පත්‍ර
මුද්‍රණය කිරිමේ දී වැරදි හරිගස්සා සකස් කිරීම සඳහා දෙන මුද්‍ රිත පිටු; සෝදුපත්; ග්‍රන්ථයක ඉතිරි වී ඇති වැරදි තැන් ශුද්ධ කර දක්වන ලියවිල්ල'
11. ශුද්‍ර
භික්ෂූන්ගේ කුලබෙදීම අනුව චතුර් වර්ණයෙන් අන්තිම වූ කුලය හෝ වංශය; ප හත්ම කුලය'
12. ශුනක
බල්ලා; සුනබයා
13. ශුන්‍යතාව
හිස්බව; කිසිවක් නැති බව; පාළුව; සියල්ල හිස්යැයි උගන්වන දර්ශනය
14. ශුභ
වාසනාවන්ත; සැපවත්; දෝෂ නැති; යහපත් (නාප්‍ර වාසනාව
15. ශුභ වාදය
හැම අයහපතක් ම අබිබවා අන්තිමේ දී යහපත ම ජය ගන්නේ ය යන දර්ශනය
16. ශුභග
යහපත; ලක්ෂණට ගමන් කරන; යහපත්; වාසනාවන්ත
17. ශුභ්‍ර
සුදු; බබළන; සුන්දර; යහපත්
18. ශුලක
සුවෙන; අයබද්ද
19. ශුෂ්ක
ඉතා වියළි; දිය නැති; පලදාව නැති; හිස්; ව්‍යාජ
20. ශුෂිර
පිඹින තූර්ය භාණ්ඩය; බට නළා හොරණෑ ආදිය (වි) සිදුරු සහිත