to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ශෘංගා
අඟ; මුදුන; ශිබරය; කොත; අඟින් කළ නළාව; රාගය
2. ශෘංගාර
නව නාට්‍ය රසයෙන් පළමුවැන්න; ආලය පිළිබඳ හැඟීම
3. ශෘංබල
දම්වැල; යදම; හවඩිය
4. ශෘංබලා
දම්වැල; යදම; හවඩිය