to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ශෛකල
හික්මවන්නා; සෝවාන් මාර්ගට්ඨයාගේ පටන් අර්හත් මාර්ගයට්ඨයා තෙක් වූ ආර් ය පුද්ගලයන් සත් දෙනා'
2. ශෛල
ශිලා පිළිබඳ; ගලින් කළ; සෙල්මුවා (නාප්‍ර) ගල; පර්වතය
3. ශෛලී
රීතිය; ආකාරය; විලාසය; රචනයක වචන යොදන ආකාරය
4. ශෛව
ශිව දෙවියා පිළිබඳ; ශිව දෙවියා අදහන (නාප්‍ර) ශිව ආගම අදහන්නා