to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. ශෝක
කනගාටුව; දුක
2. ශෝකාකූල
ශෝකයෙන් සිත් අවුල් වූ
3. ශෝකාතුර
ශෝකයෙන් ලෙඩ වූ
4. ශෝච
පිරිසිදු බව; පවිත්‍රතාව
5. ශෝචනීය
ශෝක කටයුතු; දුක් විය යුතු
6. ශෝණ්ච
ලොල්වූ; ඇලුණු
7. ශෝධක
සුද්ද කරන්නා
8. ශෝබන
ශෝකවීම
9. ශෝභන
හොබනා; මනහර; බබළන; අලංකාර
10. ශෝභමාන
මනහර; බබළන
11. ශෝභා
භොබ බ
12. ශෝෂ
ශෝෂණය බ