to main page
Sinhala Explanatory Dictionary
selected terms: 216 page 1 of 11
1. ශංක
හක්ගෙඩිය; ඇතාගේ කම්මුල
2. ශංකර
යහපත කරන්නා; ශිව දෙවියා (වි) යහපත සිදු කරන
3. ශංකා
සැකය; අවිනිශ්චිත චිත හැඟීම; වියෝගයෙන් සිත්හි හට ගන්නා පාළු දොම්නස් හැඟීම'
4. ශක
ශක වර්ෂ ක්‍රමයට වූ පෙර දඹදිව විසූ රජෙක්
5. ශකට
ගැල; කරත්තය
6. ශකපත්‍ර
පියුම්
7. ශකපාක
සියක්වර පිසූ
8. ශකරශ්මි
සූර්යයා
9. ශකල
කැබැල්ල; පොත්ත; පතුර (වි) ශකලිත කැබලි කළ
10. ශකවර්ෂ
අවුරුදු සියය
11. ශකසහස්‍ර
සියක්දහස; ලක්ෂය
12. ශක්ති
බලය; වීර්ය; සාමර්ථය
13. ශක්‍ය
හැකි; සමත්; දක්ෂ
14. ශක්‍ර
සක් දෙව් රජ ◊ සියය
15. ශකුන
කුරුල්ලා; පක්ෂියා; සකලයා
16. ශඨ
රැවටිලිකාරයා; වංචාකාරයා; කපටියා (වි) රැවටිලිකාර; කපටි
17. ශතක
සියයක එකතුව
18. ශත්‍රැ
සතුරා; විරුද්ධවාදියා
19. ශති
සෙනසුරු ග්‍රහයා; සෙනසුරාදා
20. ශනාසන
සෙනසුන; වාසය කරන තැන