to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. සංකර
කලවම් වූ තැනැත්තා; මිශ්‍ර උත්පත්තියක් ඇත්තා; දෙස බස රැස ගැන ඇල්මක් නැත්තා (වි) කලවම් වූ'
2. සංකලනය
මිශ්‍ර කිරීම; මිශ්‍රවීම; මිශ්‍රණය ◊ සිතුවිල්ල; කල්පනාව
3. සංක්‍රාන්තිය
සූර්යාදී ග්‍රහයන් සිටින රාශයෙන් අනික් රාශියකට යෑම; එක් අවදි යකින් තවත් අවදියකට මාරුවීම'
4. සංකාව
ලෝභ සහිත; කැලඹුණු ◊ වියෝගය නිසා ඇති වන බලවත් සිත් තැවුල; කණගාටුව
5. සංකාසන
සැකෙවින් කීම හෝ දැක්වීම
6. සංකීර්ණ
විසිරුණු; අවුල් වූ; කවලම් වූ
7. සංකුචිත
හැකුළුණු
8. සංකේතය
සලකුණ; සංඥාව; යමක් නියෝජනය කරන සලකුණ
9. සංකෝචනය
හැකිළීම