to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. සංඝ
සමූහය; සිව්වනක් බෞද්ධ භික්ෂූන්ගේ එකතුව
2. සංඝ ශෝභන
සංඝයාට අලංකාරයක් වූ
3. සංඝත
එක්වූ; එකට බැදුණු සංගමය (නාප්‍ර එක්රැස්වීම; සංයෝගය