to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. සංචාරක
විනෝදය සඳහා යම් යම් දේ නරඹමින් ඇවිදින (නාප්‍ර) එසේ ඇවිදින්නා
2. සංචාරය
විනෝදය; අධ්‍යාපනය ආදිය සඳහා තැනින් තැන ඇවිදීම; හැසිරීම; ඇවිදීම
3. සංචිතය
එකතු නරව ලද්ද; එකතුව