to main page
Sinhala Explanatory Dictionary
selected terms: 2 page 1 of 1
1. සංඥා
අරූපාදී අරමුණු හැඳින ගන්නා චෛතසිකය; හැඟීම; සලකුණ
2. සංඥාපනය
හැඳින්වීම; ග්‍රන්ථයක් හැඳින්වීම සඳහා ලියන විස්තරය