to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. සංයත
දමනය කරන ලද; හික්මුණු (නාප්‍ර) හික්මුණු පුද්ගලයා
2. සංයමය
ඉන්ද්‍රියයන් හික්මවීම; සන්සුන් බව
3. සංයුක්ත
අවයව දෙකක් හෝ කීපයක් එක් වූ; එකට බැඳුණු ◊ පත්‍ර තලය බෙදීම හේතුවෙන් කුඩා පත්‍රිකා බවට පත්වූ පත්‍රය
4. සංයුක්ත අක්ෂර
බැදි අකුරු; වඤ්ජන දෙකක් හෝ කීපයක් එකට බැඳුණු අකුරු
5. සංයුක්ත ඵලය
ළඟ ළඟ පිහිටි මල් රැසකින් සෑදුණු ඵලය
6. සංයෝගය
එක්වීම; එකට බැඳීම; මිශ්‍රවීම