to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. සංසදය
එක් රැස්වීම; සාකච්ඡා මණ්ඩලය
2. සංසය
සැකය; අනුමානය
3. සංසල්ලාප
කතාබස කිරීම; සතුටු සාමීචිය
4. සංස්කරණය
සකස් කිරීම; මනාව පිළියෙල කිරීම
5. සංස්කාරක
හේතු ප්‍රත්‍යය නිසා හටගත් දේ; ඵල නිෂ්පාදන හේතුව ◊ සංස්කරණය කරන්නා; කර්තෘ; සම්පාදක
6. සංස්කෘත
මනාසේ සකස් කළ; (නාප්‍ර) භාෂාවක නම; සංස්කෘත භාෂාව
7. සංස්කෘතිය
හැඩගැස්ම; හැදුණුකම; අධ්‍යාපනය හා අභ්‍යාසය නිසා සිතුම් පැතුම් ආ දියේ ඇති දියුණුව හෝ විනීත භාවය; හැදියාව'
8. සංස්ථා
කිසියම් අරමුණක් සඳහා නීත්‍යානුකූලව පිහිටුවන ලද ආයතනය
9. සංස්ථාන
මනා පිහිටීම; ආකාරය; රූපය; කඩවසම්
10. සංස්ථාපන
මනාව තැවීම; පිහිටුවීම
11. සංස්ථිතිය
මනා පැවැත්ම; අවයවවන් ගේ මනා ගැළපීම; ව්‍යුහය
12. සංස්පර්ෂය
එකට ගැටීම
13. සංසාරය
භවයෙහි නැවත නැවත සැරිසැරීමට; සසර සංසුන් (වි) සංසිදුණු
14. සංසිද්ධි
සිදුවීම; ඉෂ් ෙවීම
15. සංසිදෙනවා
සංසුන් වෙනවා; සංයමයට පත් වෙනවා