to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. සංහතිය
ජාතිය; පිරිස; රාශිය; සමූහය
2. සංහරණ
එක්කිරීම; රැස්කිරීම ◊ එක්කිරීම; රැස්කිරීම; ගැනීම; නැසීම; දුරු කිරීම
3. සංහර්ෂය
ප්‍රීතිය; සතුට; සිනාව
4. සංහාර
විනාශය; යයයය; මිශ්‍රණය
5. සංහිතා
සන්ධියට සුදුසුව අක්ෂර එක් කොට ගැළපීම; සන්ධිවීම; ක්‍රමානුකූලව එක් රැස් කළ පුරාණ ධර්ම ශාස්ත්‍රාදී ග්‍රන්ථ; පිළිවෙළට ලියා තිබෙන කරුණු රාශිය'
6. සංහිඳ
ශාන්තිය පතා දෙවියන් උදෙසා ඉදි කරන මල් පැල; මංසන්ධිවල පිහිටි ගිමන් හැර ගන්නා ස්ථානය; අම්බලම'
7. සංහිඳියාව
සංසුන් බව; සැනසී විසීම
8. සංහීර
යටත් කළ හැකි; අභිභවනීය