to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. සකස්
මනා සේ කළ; යහපත්; සුදුසු (නාප්‍ර සැරසුම; පිළිවෙළ
2. සකස්කඩ
කුඩා ළමයින්ට උච්චාරණය පුහුණු කරවීම සඳහා යොදාගත් පැරණි පොතක හම
3. සකසුරුවම
අරපිරි මැස්ම
4. සකසූ
සංස්කාරකයා