to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. සක් සුද
හක් ගෙඩියෙහි සුද; ඉතා පැහැදිලි සුදු පාට
2. සක්ක
ඇලුණු
3. සක්කාය දිට්ඨි
ආත්මයක් ඇත යන සත්කාය දෘෂ්ටිය ය දෘෂ්ටිය
4. සක්දෙව්
ශක්‍ර දිව් රාජයා
5. සක්දෙව්කල්
ශක්‍රයාගේ භාර්යාව; ඉන්ද්‍රාණී
6. සක්මන්
ඔබ මොබ යෑම; සංක්‍රමණය; සක්මන් කරන තැන
7. සක්වළ
චක්‍රවාටය
8. සක්විති
චක්‍රවර්ති රජ