to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. සකු
සංස්කෘත භාෂාව
2. සකු සත්
සංස්කෘත ශබ්ද ශාස්ත්‍රය හෙවත් ව්‍යාකරණ
3. සකුණ
පක්ෂිය; ලිහිණියා
4. සකුන
කුරුල්ලා; පක්ෂියා; සකලයා
5. සකුන්තලා
කාලිදාසගේ ශකුන්තලා නාට්‍යයේ කථා නායිකාව
6. සකුරු
පොල් කිතුල් ආදියේ පැණියෙන් සාදන හකුරු; ගල් කැට; බොරළු කැට; සත්කාරය
7. සකුස්
වහා; ඉක්මන්; යුහු
8. සකුස් සහව්
ඉක්මන් ස්වභාව
9. සකුහුල්
කුතුහල සහිත