to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සක සකට සකම සකර සකල සකස සක් සකි සකී සකු
selected terms: 32 page 1 of 2
1. සක
හක් ගෙඩිය; චක්‍රය; රෝදය; ශාක්‍ය වංශය
2. සකට
ශකට බ
3. සකම්
කර්මයක් සහිත; සකර්මක
4. සකර
සංස්කාරක ධර්ම; සකාරය; ශර්කරා; සකුරා; සත්කාර
5. සකරු
ව්‍යාකරණයෙහි එන කාරක හය
6. සකරුණීය
කටයුතු සහිත
7. සකල
සියලු
8. සකලයා
(කථා) කුරුල්ලා
9. සකස්
මනා සේ කළ; යහපත්; සුදුසු (නාප්‍ර සැරසුම; පිළිවෙළ
10. සකස්කඩ
කුඩා ළමයින්ට උච්චාරණය පුහුණු කරවීම සඳහා යොදාගත් පැරණි පොතක හම
11. සකසුරුවම
අරපිරි මැස්ම
12. සකසූ
සංස්කාරකයා
13. සක් සුද
හක් ගෙඩියෙහි සුද; ඉතා පැහැදිලි සුදු පාට
14. සක්ක
ඇලුණු
15. සක්කාය දිට්ඨි
ආත්මයක් ඇත යන සත්කාය දෘෂ්ටිය ය දෘෂ්ටිය
16. සක්දෙව්
ශක්‍ර දිව් රාජයා
17. සක්දෙව්කල්
ශක්‍රයාගේ භාර්යාව; ඉන්ද්‍රාණී
18. සක්මන්
ඔබ මොබ යෑම; සංක්‍රමණය; සක්මන් කරන තැන
19. සක්වළ
චක්‍රවාටය
20. සක්විති
චක්‍රවර්ති රජ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword