to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සතන සතම සතර සතව සතළ සත් සති
selected terms: 10 page 1 of 1
1. සත් වහර
නිවැරදි ව්‍යවහාරය
2. සත් සමාගම
යහපත් අය ඇසුරු කිරීම
3. සත්කාය දෘෂ්ටි
සිය සිරුර මම ය මාගේ ය යන ඇදහීම
4. සත්ත්ව පාලනය
හරකුන් කුකුළන් වැනි සතුන් ඇති කිරීම
5. සත්ත්වයා
ප්‍රාණියා; ජීවියා; මිනිසා හැර සෙසු ප්‍රාණීහු
6. සත්ව විද්‍යාව
සත්ව ජීවිත පිළිබඳ විද්‍යාව
7. සත්වෝද්‍යානය
නොයෙක් වර්ගවලට අයත් සතුන් ඇති කරන හා ප්‍රදර්ශනයට තබා ඇති උය න'
8. සත්‍ය
සැබෑව; ඇත්ත (වි) සැබෑවූ
9. සත්‍ය ක්‍රියා
කිසියම් සත්‍යයක; විශේෂයෙන් ස්වකීය ජීවිතය හා සම්බන්ධ ගුණධර් මයක බලයෙන් යම් අරමුණක් ඉටුවේවායි කරන ප්‍රාර්ථනය'
10. සත්‍ය ධන
ඇත්ත ධනය කොට ඇති; කිසි විටෙකත් බොරු නොකියන
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword