to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සතන සතම සතර සතව සතළ සත් සති
selected terms: 27 page 1 of 2
1. සතන
පියොවුර; තනය
2. සතන්
සිත; සන්තානය; සන්තතිය
3. සතමහ
කණුව; ටැඹ
4. සතර
තුනට එකක් වැඩි සංබ්‍යාව; එය නියෝජනය කරන සංකේතය (4 ශාස්තෘන් වහන්සේ; ශාස්ත්‍රය; සතුරා (වි) රශ්මිසහිත' ◊ තලය; තට්ටුව
5. සතර අගතිය
ඡන්දය ද්වේශය භය මෝහ යන නොමඟ යෑම් සතර
6. සතර ඉරියව්ව
ඇවිදීම; සට ගෙන සිටීම; ඉඳීම; සයනය කිරීම යන ඉරියව් සතර
7. සතර කන් මන්ත්‍රණය
දෙදෙනෙකු අතර පමණක් කෙරෙන සාකච්ඡාව
8. සතර මහා භූත
ආපෝ; තේජෝ; වායෝ; පඨවි යන සතර
9. සතර වරම් දෙවි
ලෝකයේ සතර දිහාවට අරක් ගෙන ඇතැයි කියන ධෘතරාෂ්ට; විරූක්‍ෂ; ව ිරූපාක්ෂ; වෛශ්‍රවණ යන දෙවිවරු සිව් දෙනා'
10. සතර සංග්‍රහ වස්තු
දානය; ප්‍රියවචනය; පරාර්ථ දර්යාව සමානාත්මතාව
11. සතර සති පට්ඨාන
රාග සිත් නැති කිරීමට භාවනා කරන කාය වේදනා චිත්ත ධර්ම යන කර ුණු සතර'
12. සතව
ස්තුතිය; ප්‍රශංසා වචනය
13. සතවක
පොකුර ◊ පොකුර
14. සතළොස
දාහත
15. සත් වහර
නිවැරදි ව්‍යවහාරය
16. සත් සමාගම
යහපත් අය ඇසුරු කිරීම
17. සත්කාය දෘෂ්ටි
සිය සිරුර මම ය මාගේ ය යන ඇදහීම
18. සත්ත්ව පාලනය
හරකුන් කුකුළන් වැනි සතුන් ඇති කිරීම
19. සත්ත්වයා
ප්‍රාණියා; ජීවියා; මිනිසා හැර සෙසු ප්‍රාණීහු
20. සත්ව විද්‍යාව
සත්ව ජීවිත පිළිබඳ විද්‍යාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword