to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සද සද සදත සදස සදහ සද් සදා සදැ සදෑ සදි සදෙ සදො
selected terms: 24 page 1 of 2
1. සද
ශබ්දය; කථා ශබ්දය; වචනය; සැරසීම; සැරසීම් අරුත්හි හෝ නිවැරදි අරුත්හි යෙ දෙන සද ධාතුව හෝ එහි විධික්‍රියාව'
2. සද දහම්
කවිවල හැසිරීම්; ශබ්ද ස්වභාවය; ව්‍යාකරණය
3. සදත්
අළ සයක් ඇතැයි කියන ඇති කුලයක්; සද්දන්ත ඇතා; සද්දන්තයා
4. සදසතර
ශබ්ද ශාස්ත්‍රය; ව්‍යාකරණය
5. සදහම්
සද්ධර්මය; යහපත් ධර්මය
6. සදහස
සදහස බ ◊ කඩුව; සඳහස; හැමදා; සදාකල්
7. සද්ධර්ම
යහපත් ධර්මය; බුදු දහම
8. සද්ධා
ශ්‍රද්ධාව; ඇඳහීම; විශ්වාසය
9. සද්ධිවිහාරික
උපාධ්‍යය කෙනෙකු සමඟ වෙසෙන්නා; සමඟ වාසය කරන්නා
10. සදා
හැමකල්හි
11. සදාකාලික
සියලු කල්හි පවත්නා
12. සදාචාර
යහපත් හැසිරීම; සුචරිතය
13. සදාතන
හැම කල්හි පවතින
14. සදානුස්මරණීය
හැම කල්හිම සිහි කටයුතු
15. සදාශ
සමාන වූ; එක්වැනි
16. සදාහරිත
හැමදා කොළ පැහැයෙන් යුත්
17. සදැත්
අළ සයක් ඇතැයි කියන ඇති කුලයක්; සද්දන්ත ඇතා; සද්දන්තයා ◊ සදත් බලන්න
18. සදෑ වලා
සැන්දෑවේ දක්නට ලැබෙන වලාකුළු
19. සදි
අනතුර; ද්‍රෝහි කම
20. සදිසි
සමාන; සම; වැනි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword