to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. සන්
සංඥාව; ශබ්දය; ඡන්දය; සිහිය; සලකුණ; සටහන
2. සන්තති
පෙළපත; පරම්පරාව; නොකැඩී පවතින ධාරාව
3. සන්තර්පණ
පිනවීම; ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම
4. සන්තස්
හංස ලකුණ සහිත රාජ මුද්‍රාව; එම මුද්‍රාව තැබූ ලියවිල්ල; ගම්වර ආදී ප්‍රදානයක් සහතික කරන ලියවිල්ල; ආඥාව'
5. සන්ත්‍රාසය
තැති ගැන්ම; සිතේ බිය
6. සන්තාන
නොසිඳී පවත්නා ධාරාව; පරම්පරාව; සිතුවිලි ධාරාව; මිත්‍ර සම්බන්ධය; ග ිවිසුම'
7. සන්තාප
සිතෙහි ඇති වන තැවීම; පසුතැවිල්ල; කණගාටුව; දැඩි උෂ්ණය
8. සන්තුෂ්ටිය
සතුට; ප්‍රීතිය
9. සන්තෝෂය
සිතේ උපදින ප්‍රීති ජනක හැඟීම; ආහ්ලාදය; සන්තුෂ්ටිය
10. සන්ථවය
එක්ව විසීම; ආශ්‍රය; සමීපය; යහළුකම
11. සන්ථාගාර
විවේකාගාරය; රැස්වීම් ශාලාව
12. සන්දර්භය
කථාවක හෝ රචනාවක මනා ගැළපීම
13. සන්දර්ශන
නිදසුන් සහිත; පෙනෙන ◊ මනා ලෙස දැක්වීම; මනා ලෙස දැක්වූ සාංදර්ෂ්ඨික
14. සන්දේශය
ලියමන; හසුන; පණිවුඩය
15. සන්දේහය
සැකය
16. සන්ධානය
‍; මිත්‍ර සම්බන්ධය; ගිවිසුම
17. සන්නද්ධ
සැරසුණු; යුධ අවි ආදියෙන් සැරසුණු
18. සන්නාහය
ශබ්රය ආරක්ෂා කරන ඇඳුම; යුධ ඇඳුම
19. සන්නිකර්ෂනය
ළං කිරීම; ළංවීම; චක්බු ආදී ඉන්ද්‍රියන් රූපාදි අරමුණු සමඟ ගැට ීම'
20. සන්නිපාත
එක්රැස්වීම; තුන්දොස් කිපීමෙන් වන රෝගය