to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. සනා
ස්නේහය; ආදරය; ස්නානය; සදාකාලය
2. සනාතන
හැමකල්හිම පවත්නා; සදාකාලික (නාප්‍ර) මුතුන් මිත්තෝ; ස්වකීය පුරාතන යෝ'
3. සනාථ
පිහිට ඇති; ස්වාමියා සහිත; සඵල
4. සනාල කලාපය
ශාකයක තිබෙන ද්‍රව එහා මෙහා ගෙන යන සන්නායක පටකය