to main page
Sinhala Explanatory Dictionary
selected terms: 32 page 1 of 2
1. සනදිට්ඨික
තමා විසින් ම දත යුතු
2. සනසනවා
අස්වසනවා; සන්සිඳුවනවා; සතුටු කරනවා
3. සනහස්
ස්නේහය; හිතවත් වදන්
4. සන්
සංඥාව; ශබ්දය; ඡන්දය; සිහිය; සලකුණ; සටහන
5. සන්තති
පෙළපත; පරම්පරාව; නොකැඩී පවතින ධාරාව
6. සන්තර්පණ
පිනවීම; ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම
7. සන්තස්
හංස ලකුණ සහිත රාජ මුද්‍රාව; එම මුද්‍රාව තැබූ ලියවිල්ල; ගම්වර ආදී ප්‍රදානයක් සහතික කරන ලියවිල්ල; ආඥාව'
8. සන්ත්‍රාසය
තැති ගැන්ම; සිතේ බිය
9. සන්තාන
නොසිඳී පවත්නා ධාරාව; පරම්පරාව; සිතුවිලි ධාරාව; මිත්‍ර සම්බන්ධය; ග ිවිසුම'
10. සන්තාප
සිතෙහි ඇති වන තැවීම; පසුතැවිල්ල; කණගාටුව; දැඩි උෂ්ණය
11. සන්තුෂ්ටිය
සතුට; ප්‍රීතිය
12. සන්තෝෂය
සිතේ උපදින ප්‍රීති ජනක හැඟීම; ආහ්ලාදය; සන්තුෂ්ටිය
13. සන්ථවය
එක්ව විසීම; ආශ්‍රය; සමීපය; යහළුකම
14. සන්ථාගාර
විවේකාගාරය; රැස්වීම් ශාලාව
15. සන්දර්භය
කථාවක හෝ රචනාවක මනා ගැළපීම
16. සන්දර්ශන
නිදසුන් සහිත; පෙනෙන ◊ මනා ලෙස දැක්වීම; මනා ලෙස දැක්වූ සාංදර්ෂ්ඨික
17. සන්දේශය
ලියමන; හසුන; පණිවුඩය
18. සන්දේහය
සැකය
19. සන්ධානය
‍; මිත්‍ර සම්බන්ධය; ගිවිසුම
20. සන්නද්ධ
සැරසුණු; යුධ අවි ආදියෙන් සැරසුණු