to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සඳ සඳ සඳක සඳස සඳැ සඳු
selected terms: 10 page 1 of 1
1. සඳ
චන්ද්‍රයා; චිත්තය; සිත; ; කාලය; අවස්ථාව; න්‍යෂ්ඨිය; ඡන්දය; සැන්දෑව උ ඡන්දය; කැමැත්ත; ඌ සඳුන් එ උතුමා ඒ සැකය'
2. සඳ උදම
වඩදිය හා බාදිය නිසා පොළවේ ජලය දවසකට දෙවරක් බැගින් නැඟීම හා බැසීම; වඩදිය හා බාදිය'
3. සඳ මිඳලු
ශබ්රයේ සන්ධිස්ථානවල තිබෙන ලාටු වැනි ද්‍රව්‍යය
4. සඳ ලේ
මාසේ පෝයට පසුදා අහසේවක් රේබාවක් මෙන් පෙනෙන නව සඳ; චන්ද්‍ර ලේබාව
5. සඳකට
සදෙහි කැබැල්ල; අඩසඳ; මහේෂ්වරයා
6. සඳකඩ පහන
පැරණි ගොඩනැඟිලිවල පියගැට පෙළ පාමුල දක්නට ලැබෙන අඩ සඳක හැඩය ඇති පැතලි දොරටුගල'
7. සඳස්
පද්‍ය රචනය සඳහා අක්ෂර හෝ මාත්‍රා නියම නැතහොත් විරිත් ආදිය උගන්වන ශා ස්ත්‍රය; මොනර පිල්වල ඇති ඇසක් වැනි ලකුණ'
8. සඳැස්
පද්‍ය රචනය සඳහා අක්ෂර හෝ මාත්‍රා නියම නැතහොත් විරිත් ආදිය උගන්වන ශ ාස්ත්‍රය; මොනර පිල්වල ඇති ඇසක් වැනි ලකුණ'
9. සඳු
චන්ද්‍රයා
10. සඳුන්
එනම් ඖෂධීය වෘක්ෂය; එහි ලී හෝ ඉන් නිපදවන ගන්ධ ද්‍රව්‍යය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword